Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වයඹදිග සිරියාවේ ගැටුම් උත්සන්න වෙයි  

Add comments

වයඹදිග සිරියාවේ ගැටුම් උත්සන්නවී තිබෙනවා. ආරක්ෂක අංශ හා සන්නද්ධ කණ්ඩායම් අතර ස්ථාන රැසක වෙඩි හුවමාරුවීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් සිවිල් වැසියන් විසි දෙනෙකු මියගිය ඇති බවයි වාර්තා වෙන්නේ. ඉඩ්ලිබ් සහ ඇලෙප්පෝ ඇතුලු ප‍්‍රදේශවලට ගුවන් ප‍්‍රහාර ද එල්ල වුණා. ඒවා වැලැක්වීම සදහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි ජගත් සංවිධානය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG