සිංගප්පුරු පාර්ලිමේන්තුව නව නීතියක් සම්මත කර තිබෙනවා. ඒ අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයවීම වැලැක්වීම සදහායි.
විවිධ අවස්ථාවලදී අන්තර් ජාලය ඇතුලු මාධ්‍ය මගින් අසත්‍ය පුවත් පළවීමේ සිදුවීම් වාර්තා වුණා. එමගින් මතුවිය හැකි ගැටලු සමථයකට පත්කිරිම සදහා නව තීරණයට එළඹි බවයි සිංගප්පුරු බලධාරීන් පවසන්නේ. වැරදිකරුවන්ට වසර 10 ක සිර දඩුවම් පැමිණවීමේ හැකියාව ඉන් ලැබී තිබෙනවා.
Post a Comment