Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව සහ ඉරානය අතර සබඳතා බිඳ වැටෙයි  

Add comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඇමෙරිකාව සහ ඉරානය අතර ගොඩනැගෙමින් පැවති සබදතා මේ වනවිට බිද වැටෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානය අපනයනය කරන වානේ අංශයේ ද්‍රව්‍ය සදහා මෙම සම්බාධක පැනවෙනු ඇති. න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගිවිසුමේ ඇතැම් කොන්දේසි ඉරානය කඩ කිරීම හේතුවෙන් මෙලෙස නව සම්බාධක පැනවීමට කටයුතු කළ බවයි ධවල මන්දිරය සදහන් කරන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG