ප්‍රතිත්‍රස්ත පනත ගැන බිල්ලන් මවන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද මේ බව ප්‍රකාශ කළා.
Post a Comment