Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොහොමඩ් ඊබ්‍රහිම්ගේ සේවකයන් 9 දෙනා නිදහස්  

Add comments

සිනමන් ග්‍රෑන්ඩ් හි බෝම්බය  පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාඩ් අහමඩ් ට අයත් තඹ කර්මාන්තශාලාවේ සේවකයන් 09 දෙනෙකුට අධිකරණය ඊයේ ඇප ලබා දුන්නා. එම සිදුවීම සම්බන්ධව වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් ඇති බවට වාර්තා වීමත් සමග පරීක්ෂණ ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

“]

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG