Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුධ අපරාධ චෝදනා ලැබු ඇමරිකානු සෙබලුන්ට නිදහස ලබාදීමේ සූදානමක්  

Add comments

යුධ අපරාධ චෝදනා ලැබු ඇතැම් ඇමරිකා සෙබලුන්ට සමාව ලබාදීමට සූදානම් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

චෝදනා ලැබූවන් සදහා නඩු විභාගයකට පෙනී සිටීමෙන් පසු සමාව දීම පිළිබදව සලකා බලන බවයි ඔහු කියා සිටියේ. ඇමරිකා රණවිරු සැමරුම් දිනය මැයි 27 වනදාට යෙදී තිබෙනවා.

ඊට සමගාමිව මෙම සෙබලුන් නිදහස් කිරිමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

The post යුධ අපරාධ චෝදනා ලැබු ඇමරිකානු සෙබලුන්ට නිදහස ලබාදීමේ සූදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG