Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද හමුදා පොදු සමා කාලය හෙටින් අවසන්  

Add comments

නොදන්වා සේවය හැරගිය යුද හමුදා සාමාජිකයන්ට යළි සේවයට වාර්තා කිරිම සඳහා ප‍්‍රකාශයට පත්කළ පොදු සමා කාලය හෙටින් (10) අවසන් වනවා.

පසුගිය 22වනදා සිට සමා කාලය ක‍්‍රියාත්මක වූ බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ. ඒ අනූව නිලධාරින් නව දෙනෙකු සහ සෙසු නිලයන්ට අයත් සාමාජිකයන් 9898 දෙනෙකු සේවයට වාර්තා කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවාවලින් අනතුරුව මෙම පිරිසට නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්වීමට අවස්ථාව ලබාදෙන බව සුමිත් අතපත්තු මහතා පෙන්වා දෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG