Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්ලාස්ටික් වලින් ගංගා නදියට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ විමර්ශනයක්  

Add comments

ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් ගංගා නදියට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ වුණා. 15 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඒ සඳහා එක්ව සිටිනවා.

ජලාශ පද්ධතියේ සිදුවන වෙනස්කම් පිළිබඳ අධ්‍යනය කිරිමත් අරමුණක්. සෑම වසරකම ලෝකයේ ජලාශවලට ප්ලාස්ටික මෙට්‍ර්ක් ටොන් මිලියන නවයක් එක්වන බවටයි හෙළිව තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG