Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්නාරම සෝදිසි මෙහෙයුමකදී ජීව උණ්ඩ 200ක් සමඟ ආයුධ කිහිපයක් සොයාගනී  

Add comments

මන්නාරම නගරයේ හා අවට සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ජීව උණ්ඩ 200ක් සමඟ ආයුධ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

යුද හමුදාවට ලද තොරතුරකට අනුව පොලීසිය හා එක්වයි මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. ජීව උණ්ඩ 200 ට අමතරව පිස්තෝලයක් හා කඩු 06 ක් ද එහිදී සොයා ගැනුණා. සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නැහැ. මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG