Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජී පී එස් තාක්ෂණය නොමැති බස් රථවල බලපත‍්‍ර අළුත් නොකිරිමේ තීරණයක්  

Add comments

බස් රථ සඳහා ජී පී එස් තාක්ෂණය යොදා ගැනීමෙන් ගැටළු රැසකට විසදුම් ලැබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

සුඛෝපභෝගි සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා මෙම තාක්ෂණය යොදා ගන්නා ලෙස දැනුම් දී ඇති බවයි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පෙන්වා දෙන්නේ.

බස් රථ සහ මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තීරණයට එළඹි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG