Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොරි රථයක් ප‍්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුවෙයි  

Add comments

ලොරි රථයක් ප‍්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුවුණා. ඉන් තුවාල ලැබූ තුන් දෙනෙක් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන්නේ දියතලාව මුලික රෝහලට.

මාතර සිට වැලිමඩ දක්වා ධාවනය වූ ලොරිය ග්ලැනෝර් වතුයාය අසළදි ප‍්‍රපාතයකට පෙරළී තිබෙනවා. තිරිංග ක‍්‍රියාවිරහිත වීම හේතුවෙන් රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG