Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධුමාධව අරවින්දට යළි පොලීසියෙන් කැඳවිමක්  

Add comments

ගායන ශිල්පි මධුමාධව අරවින්ද යළි පොලීසියට කැඳවා තිබෙනවා.

පසුගිය 13 වනදා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ. ඒ අනූව අද පෙරවරු 10ට මිනුවන්ගොඩ පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

The post මධුමාධව අරවින්දට යළි පොලීසියෙන් කැඳවිමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG