Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය සමඟ යළි සබඳතා පවත්වන බවට ට‍්‍රම්ප්ගෙන් ප‍්‍රකාශයක්  

Add comments

චීනය සමඟ පවතින සබඳතා ශක්තිමක් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කළා. පසුගියදා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ කිහිපයක් සදහා සියයට විසි පහක තීරු බදු පැනවීමට ඇමරිකාව කටයුතු කළා.

අදාල බදු වැඩි කිරිම සම්බන්ධයෙන් චීනය දැඩි ස්ථාවරයක සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ. දෙරට අතර වෙළද කටයුතු සම්බන්ධයෙන් අර්බුදයක් පැවතිය ද චීනය සමඟ පවතින සබඳතා ඉතා ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යන බවයි ඇමරිකා ජනාධිපතිවරයා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG