රට තුල පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව කලබල නොවිය යුතු බව යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
රොයිටර් පුවත් සේවාව සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හමුදාපතිවරයා මේ බව කියා සිටියේ රටේ ජනතාව දෛනික කටයුතුවල යෙදමින් නැවත සාමාන්‍ය ජීවන තත්ත්වයට පැමිණිය යුතු බවයි.
Post a Comment