Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ සිට පැමිණි පලස්ථීන ජාතිකයෙකු පිටුවහල් කෙරේ  

Add comments

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පලස්තීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදි යලි පිටුවහල් කර තිබෙනවා. ඒ ආගමන විගමන නිලධාරින් සිදුකළ ප‍්‍රශ්න කිරිම් වලදි පිළිතුරු ලබාදිමට නොහැකි විම හේතුවෙන්.

ඔහු 30 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා. තාවකාලික ගමන් බලපත‍්‍රයකින් මෙරටට පැමිණි ඔහු ශ්‍රී‍්‍ර ලංකාවේ සංචාරය කරන ප‍්‍රදේශ පිළිබදව හෝ නවාතැන් ගන්නා හෝටල් පිළිබදව තොරතුරු ලබාදිමට අපොහොසත් වූ බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG