කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය පැතිරයාම තවදුරටත් ඉහළ යාහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
පසුගිය මාස කිහිපය තුළ පුද්ගලයන් 1105 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ප‍්‍රතිකාර මධ්‍යස්ථාන සහ එහි සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයන්ට එරට කි‍්‍රයාත්මක සන්නද්ධ කණ්ඩායම් වලින් දැඩි බලපෑම් එල්ල වනවා.
අවස්ථා කිහිපයක සිදුවූ පහරදීම් වලින් සෞඛ්‍ය සේවකයන් සහ මධ්‍යස්ථාන වලට හානි සිදුවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.
Post a Comment