Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානය වේගවත්ම අධිවේගි දුම්රිය අත්හදා බලයි  

Add comments

ජපානය වේගවත්ම අධිවේගී දුම්රියේ පරික්ෂණ ධාවනය සිදුකර තිබෙනවා.

පැයට කිලෝමීටර 400 ක වේගයකින් එම දුම්රිය ධාවනය කළ හැකි බවයි ජපන් වාර්තා සදහන් කළේ. 2030 වසරේදී එය ධාවනයට එක්කිරිමට සැලසුම් කර තිබෙනවා. මෙම අධිවේගී දුම්රිය මෝටර් රථ 10 ක් එකපෙලට තැබූවිට දිස්වන හැඩයට සමාන හැඩයකට නිර්මාණය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG