කේරල ගංජා කිලෝග‍්‍රෑම් 79 යි දශම තුනක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු නාවික විධානයට අනුයුක්ත සෙබලුන් පිරිසක් වෙත්තලකර්නි මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට පත්වුණේ. ඩිංගි යාත‍්‍රාවක් මගින් මුහුදු මාර්ගය ඔස්සේ ගංජා තොගය ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.
Post a Comment