Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දහම් පාසල් හෙට ඇරඹෙයි  

Add comments

හෙට(12) දිනයේ දහම් පාසල් ආරම්භ කිරිමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

විහාරස්ථානවල ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු විහාරස්ථාන වෙත ලිඛිතව දැනුම්දි තිබෙනවා.

ඒ අනුව හෙට(12) දහම් පාසල් ආරම්භයට සැලසුම් කර ඇති බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG