Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මඩකලපුවේ මුස්ලිම් නියෝජිතයන් සහ යුද හමුදා නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්  

Add comments

මඩකලපුව ප්‍රදේශයේ මුස්ලිම් නියෝජිතයන් සහ යුද හමුදා නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ මඩකලපුව ජාමියතුස්සලාමි ජුම්මා පල්ලියේදීයි.

ත්‍රස්තවාදයට එරෙහිව වගකීමෙන් යුතුව ක්‍රියාකරන ආකාරය පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා. එමෙන්ම ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම පිළිබදව ද මෙහිදී අවධානය යෙමු කිරීමට කටයුතු කෙරුණා.

යුද හමුදාවේ උසස් නිලධාරීන් සහ මුස්ලිම් නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG