Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඡන්ද විමසීමක් පැවැත්වීමට ආරක්ෂක තත්ත්වය බාධාවක් නැහැ  

Add comments

රටේ ආරක්ෂක තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරී ඇති බැවින් ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය නම් ආරක්ෂක තත්ත්වය ඊට බාධාවක් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දේශප්‍රිය මහතා මේ බව කියාසිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG