Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තවාදී ත්‍රස්ත කන්ඩායම් මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතුයි  

Add comments

අන්තවාදි ත්‍රස්ත කන්ඩායම් මුලිනුපුටා දැමිමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. රට තුළ සිදු වූ ත්‍රස්ත ක්‍රියා හෙළා දකින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG