Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාති හා ආගම් බේද වැපිරීමට උත්සාහ කරන්නන් නිසා ගැටුම් ඇති වීමේ අවධානමක්  

Add comments

පවතින තත්ත්වය හමුවේ සමාජ මාධ්‍යජාල හරහා ජාති හා ආගම් බේද වැපිරීමට උත්සාහ කරන්නන් නිසා ගැටුම් ඇති වීමේ අවධානමක් පවතින බව මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පවසනවා. රට ආපසු හැරවීමට කටයුතු කිරීමෙන් වලකින ලෙසයි උන්වහන්සේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG