Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිඹුලාගලට හැමූ සුළගින් විනාශ වූ නිවාස කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර  

Add comments

දිඹුලාගල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසය හරහා හමාගිය දැඩි සුළගින් විනාශ වූ නිවාස හා අඩාල වූ විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත්  කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා පවසනවා.

දිඹුලාගල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසය හරහා පෙරේදා හමාගිය දැඩි සුළං හේතුවෙන් නිවාස 127කට  හානි සිදුවුණා. වගාවන් රැසක් ද විනාශ වුණා. මෙම ජනතාව තාවකාලිකව ආරක්ෂිත ස්ථානවල රදවා සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය සපයා තිබෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා ද ප්‍රදේශයේ සංචාරයක නිරතවුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG