Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී පාද අඩවියටත් ඩෙංගු  

Add comments

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය පරික්ෂා කිරීමේදී ඩෙංගු මදුරු කීටයන් සොයා ගෙන තිබෙනවා. ස්ථාන 198 කින්  ලබා ගත් මදුරු කීට සාම්පල් 198 ක් පරික්ෂා කර බැලීමේදී සාම්පල් 08 ක ඩෙංගු මදුරු කීටයන් සිටින බව හදුනා ගෙන ඇත.

කෙසේ වෙතත් ඩෙංගු මදුරු මර්දනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි මධ්‍යම පළාත් මැලේරියා මර්දන නිලධාරී එච්.එම් ෆයිසාල් මහත් පවසන්නේ.

එච්.එම්. ෆයිසාල් – මධ්‍යම පළාත් මැලේරියා මර්දන නිලධාරී,

 

The post ශ්‍රී පාද අඩවියටත් ඩෙංගු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG