Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෑන් රථයක් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

වැන් රථයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන් රථය සොරකම් කිරීම සඳහා උපයෝගී කරගත් තවත් වෑන් රථයක් ද ඒ සමඟ සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුගිය තුන්වෙනිදා දෙහිවල පොලිස් වසමේදී මෙම වෑන් රථය සොරකම් කර ඇති බවට දෙහිවල පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 29 වයස්වල පසුවන්නන්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG