Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහරගම රෙදිපිළි අළෙවි සැල් කිහිපයක හටගත් ගින්න ගැන පරීක්ෂණ ඇරඹෙයි  

Add comments

මහරගම ප‍්‍රදේශයේ රෙදිපිළි අළෙවි සැල් කිහිපයක හටගත් ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භකර තිබෙනවා.

අද අළුයම් කාලයේදී එක් අළෙවි සැලක ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පසුව එය තවත් අළෙවි සැල් කිහිපයකට පැතිරගොස් තිබෙනවා.

මේ වනවිට ගින්න මුළුමනින්ම පාලනය කර ඇති බව අප කළ විමසීමකදී මහරගම පොලිස් ප‍්‍රකාශකයෙකු කියා සිටියා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි සැක කරන්නේ. ඒ පිළිබඳ විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG