Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාචකයෙකු ආකාරයට ව්‍යාජ ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට  

Add comments

හික්කඩුව ප්‍රදේශයේ දී දෙපා නොමැති යාචකයෙකු ආකාරයට ව්‍යාජ ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

ඒ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි. පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඇයට නොහැකි වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG