Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා සහ රුසියා ජනපතිවරුන් අතර සාකච්ඡා  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණා.

පැයකට ආසන්න කාලයක් තමා රුසියා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ.

දෙරටේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද එහිදී තොරතුරු හුවමාරුවී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති G20 සමුළුවෙන් පසු දෙරටේ නායකයන් දෙදෙනා දීර්ඝ සාකච්ඡාවක යෙදීම විශේෂත්වයක්.

සෙසු රටවල් සමඟ සබඳතා තර කරගැනීම සිය අරමුණ බවයි සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG