Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සයින්දමර්දු ත්‍රස්තවාදින් කොටු කර ගැනිමට සහය දැක්වු පොලිස් නිළධාරින්ට මුදල් ත්‍යාග  

Add comments

කල්මුණේ සයින්දමර්දු ත්‍රස්තවාදින් කොටු කර ගැනිම සහ ආරක්ෂක අංශ වලට සහය දැක්වු පොලිස් නිළධාරින් සහ සිවිල් පුරවැසියන් සදහා ත්‍යාග මුදල් පිරි නැමිමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG