වීසා නොමැතිව මෙරට රැඳීසිටි ඉන්දීය ජාතිකයන් පස් දෙනෙක් නුවරඑළිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි පොලීසිය පවසන්නේ.
ආගමන විගමන නීති උල්ලංගනය කරමින් රැඳීසිටි තවත් ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ කොටහේන ප‍්‍රදේශයේදී.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Post a Comment