Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

203 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට  

Add comments

203 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා. හම්බන්තොට තිස්සමහාරාමය සඳුන්ගම ඉදිවූ එය නම්කර ඇත්තේ “සහසරගම” නමින්.

එහි නිවාස ඒකක ගණන 22 ක්. ජලය හා විදුලිය, අභ්‍යන්තර මාර්ග සහ ප‍්‍රවේශ මාර්ග ඇතුලු පහසුකම් රැසකින් මෙම ගම්මානය සමන්විත බවයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසන්නේ. පවුල් 22 කට නිවාස හිමිකම් ලබාදීමට සමගාමීව ප‍්‍රතිලාභීන් 75 දෙනෙකු සහ විසිරි ණය චෙක්පත් ප‍්‍රදානය ද සිදුකිරීමටයි නියමිත. තවත් 50 දෙනෙකු සඳහා ග‍්‍රාම ශක්ති නිවාස ආධාර චෙක්පත් ප‍්‍රදානය ද එහිදී සිදුකෙරෙනවා.

The post 203 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG