මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.
ඒ මොරවැව පන්කුලම් කෝවිල අසළ අතුරු මාර්ගයක සිදුකළ වැටලීමකින්. අවුරුදු 26 ක් සහ 32 ක් වයසැති සැකකරුවන් ජයන්තිපුර සහ මහදිවුල්වැව ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.
The post ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment