Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද සහ හෙට  

Add comments

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද(14) සහ හෙට(15) කි‍්‍රයාවට නැංවෙනවා. ඒ දිස්ති‍්‍රක් හතක් මුල්කර ගනිමින්. කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කයන්හි වැඩි වශයෙන් ඩෙංගු ආවදානම පවතින බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය පෙන්වාදෙන්නේ.

සකී‍්‍රයව පවතින නිරිතදිග මෝසම් කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝග යළි ව්‍යාප්තවීමේ අව දානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. වසරේ ගතවූ කාලසීමාවේදී ඩෙංගු රෝගීන් විසිදහස් හත්සිය හතළිස් හය දෙනෙකු වාර්තාවී තිබෙනවා.

The post ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද සහ හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG