ඇෆ්ගනිස්ථානයේ ගාෂ්නි පෞරාණික කුළුණ කඩාවැටි තිබෙනවා. රටේ වටිනා කලා නිර්මාණ ආරක්ෂා කිරීමට රජයට ඇති නොහැකියාව මත මෙම හානිය සිදුව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
කෙසේවෙතත් පවතින වර්ෂාව හේතුවෙන් මෙය සිදුව ඇති බව ඇෆ්ගන් තොරතුරු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. ගාෂ්නි නගරයේ ඓතිහාසික සහ පෞරාණික නිර්මාණ රැසක් මේ වනවිට විනාශවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.
The post ඇෆ්ගනිස්ථානයේ පෞරාණික කුළුණක් කඩාවැටෙයි appeared first on ITN News.
Post a Comment