Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවන එලිසබෙත් රැජිණගේ කිරුළු පැළඳීමේ 66 වන සංවත්සරය අදයි  

Add comments

බ්‍රිතාන්‍ය දෙවන එළිසබත් රැජිණගේ 66 වන කිරුළු පැළදවීමේ සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා.

1953 වසරේ ජුනි 02 වන දින ඇය කිරුළු පැළදුවේ එරට 63 වන රාජකීය කිරීටයයි. එවකට ඇයගේ වයස අවුරුදු 27ක් වූ අතර මේ වන විට ඇයගේ වයස අවුරුදු 92ක්.  වෙනස්වන ලෝකය හමුවේ බ්‍රිතාන්‍යයේ  නොවෙනස් එකම සළකුණු ලෙසයි එරට රාජකීය කිරීටය සැලකෙන්නේ.

 

 

 

The post දෙවන එලිසබෙත් රැජිණගේ කිරුළු පැළඳීමේ 66 වන සංවත්සරය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG