අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබද සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන විශේෂ කාරක සභාව අද (13) යළි රැස්වුණා. ඒ පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදීයි.
එහිදී කාරක සභාව හමුවේ සාක්ෂි දුන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතායි.
The post රාජ්‍ය සේවක ඇදුම විශේෂ කාරක සභාවේත් සාකච්ඡාවට appeared first on ITN News.
Post a Comment