Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට අනුමැතිය  

Add comments

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකුට එරෙහිව චෝදනා 23 ක් යටතේ කොළඹ ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරන ලෙස අගවිනිසුරුවරයා නිතිපතිවරයාට උපදෙස් ලබාදි තිබෙනවා.

එම අධි චෝදනා කොළඹ ස්ථීර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කිරිමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනිම වෙනුවෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයා වෙත ඉල්ලිමක් යොමුකර තිබුණා. ඒ අනුව අගවිනිසුරුවරයාගේ අනුමැතිය අද (13) ලැබුණු බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කළා. මහා භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදි සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙනුයි මෙලෙස අධි චෝදනා ගොනුකර තිබෙන්නෙ.

The post අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG