පාසල් සිසුන් 2500කගේ සහභාගීත්වයෙන් විශේෂ සීල ව්‍යාපාරයක් අරලියගහ මන්දිරයේදී හෙට පැවැත්වෙනවා.
අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන මෙම ශිල ව්‍යාපාරය සිසු දම් සරණී යනුවෙන් නම් කර තිබෙනවා. ප්‍රතිපත්තිගරුක ධාර්මික සිසු පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව මෙය සංවිධාන කර තිබෙනවා. පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම සත්කාරයේ අනුශාසකත්වය උසුලනවා.
The post පාසල් සිසුන් 2500කගේ සහභාගීත්වයෙන් සීල ව්‍යාපාරයක් හෙට අරලියගහ මන්දිරයේදී appeared first on ITN News.
Post a Comment