Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති සිංගප්පූරුවේ තෙදින සංචාරයක  

Add comments

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිංගප්පූරුවේ තෙදින සංචාරයක නිරත වනවා.

සිංගප්පූරුවේ නීතිය පිළිබඳ අමාත්‍ය කාසි විශ්වනාත් ශන්මුගන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා විශේෂ වැඩසටහනක් අද පැවැත්වූවා. මෙම අවස්ථාවට එරට විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මෙන්ම ශ්‍රී ලංකාවේ අනේවාසික සිංගප්පූරු මහ කොමසාරිස් චන්ද්‍රාදාස් යන මහත්වරුන් ද එක්වුණා. සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම මුණගැසී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

The post අගමැති සිංගප්පූරුවේ තෙදින සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG