Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තෙල් නෞකා දෙකක සිදුවූ පිපිරීම පිටුපස ඉරානය සිටින බවට ඇමෙරිකාවෙන් චෝදනා  

Add comments

ඕමානයේ ගල්ෆ් මුහුදු කලාපයේ තෙල් නෞකා දෙකක සිදුවූ පිපිරීම පිටුපස ඉරානය සිටින බවට ඇමෙරිකාව චෝදනා කරනවා.

තෙල් නෞකා දෙකේ පිපිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අදහස් දක්වමින් කියා සිටියේ මෙය ඉරානය සිදුකළ ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවයි. ඇමෙරිකා රහස් ඔත්තු සේවා වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය ඉරානය එල්ල කර ඇති බවට තහවුරු වන බවයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරන්නේ. කෙසේ වෙතත් ඇමෙරිකාව එල්ලකරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඉරානය  පවසන්නේ.

 

 

 

The post තෙල් නෞකා දෙකක සිදුවූ පිපිරීම පිටුපස ඉරානය සිටින බවට ඇමෙරිකාවෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG