කුවේට් වෙත ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන් 57 දෙනෙකු අද (29) කටුනායක ගුවන් තොටුපළින් ශ‍්‍රී ලංකාවට පැමිණියා.
ඔවුන් සේවා කාලය තුළ හාම්පුතුන්ගේ පහරදීම්, වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැරවලට ලක්ව තිබෙනවා. කුවේටයේ ශ‍්‍රි ලංකා තානාපති කාර්යාලය වෙත පැමිනීමෙන් පසුව කුවෙට් පොලිසිය මඟින් පරික්ෂණ පවත්වා තාවකාලික ගුවන් ගමන් බලපත‍්‍ර යටතේ ඔවුන් ශ‍්‍රි ලංකාවට එවා තිබෙනවා.
The post කුවෙට්හි අතරමංව සිටි තවත් ගෘහ සේවිකාවන් 57දෙනෙකු දිවයිනට appeared first on ITN News.
Post a Comment