ජුනි මස 19 වනදා සිට 23 වනදා දක්වා වූ කාලය තුළ ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් රුපියල් ලක්ෂ 840 ක හානියක් සිදුව ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. එය රක්ෂණාවරණ මගින් ලබාගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
The post විදුලිබල මණ්ඩලයේ ලක්ෂ 840ක හානිපූර්ණය කිරීම රක්ෂණාවරණ මගින් appeared first on ITN News.
Post a Comment