කරුණු 10ක් මුල්කර ගනිමින් ලබන 8 වනදා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.
The post කරුණු 10ක් මුල්කර ගනිමින් ලබන 8 වනදා සංකේත වැඩ වර්ජනයක් appeared first on ITN News.
Post a Comment