යහපත් වෘත්තීය සමාජයක් බිහිකිරීමට නම් සෑම වෘත්තීය ව්‍යාපාරයක්ම එක්ව කටයුතු කළ යුතු බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මහාචාර්යවරයා මේ බව කියා සිටියේ.
The post යහපත් වෘත්තීය සමාජයක් බිහිකිරීමට නම් සෑම වෘත්තීය ව්‍යාපාරයක්ම එක්ව කටයුතු කළ යුතුයි appeared first on ITN News.
Post a Comment