Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිය මිසයිල වලින් ගැලවී සිටිමට අපහසු බව කිම් ජොන් උන් පවසයි  

Add comments

සිය මිසයිල ප‍්‍රහාර වලින් බේරි සිටීම එතරම් පහසු නොවන බව උතුරු කොරියා නායක කිම් ජෝන් උන් ප‍්‍රකාශ කළා. ඒ නවතම මිසයිල දෙක අත්හදා බැලිමෙන් පසු මාධ්‍ය අමතමින්.

නව අවි පද්ධතියේ කි‍්‍රයාකාරිත්වය පිළිබද තමා තෘප්තිමත් වන බවයි ඔහු පෙන්වා දෙන්නෙ. එසේම මෙම අනතුරු ඇඟවිම නොතකා සිටීමේ අත් වැරැද්ද දුකුණු කොරියාව සිදු නොකල යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

කිම් ජෝන් උන්ගේ මිසයිල අත්හදා බැලිම හමුදාමය තර්ජනයක් බවයි දකුණු කොරියාව පවසන්නෙ. ඇමරිකාව සමඟ සිදුකරන යුධ අභ්‍යාසය හේතුවෙන් උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර අර්බුද උත්සන්න වී තිබෙනවා.

The post සිය මිසයිල වලින් ගැලවී සිටිමට අපහසු බව කිම් ජොන් උන් පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG