Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශි‍්‍රත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්  

Add comments

ලබන පස්වනදා සිට ආරම්භ වන උස්සපෙළ විභාගය සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළා.

මධ්‍යස්ථාන ආශි‍්‍රතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් කි‍්‍රයාත්මකයි. ආරක්ෂාව තහවුරු කිරිමට ද විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.

කිසිදු අක‍්‍රමිකතාවයකින් තොරව විභාගයට මුහුණදිමට විභාග අපේක්ෂකයින් කටයුතු කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළා.

The post උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශි‍්‍රත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG