Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික වර්ෂාවෙන් ජපානයට දැඩි බලපෑම්  

Add comments

අධික වර්ෂාවෙන් ජපානයේ ප‍්‍රදේශ රැසකට බලපෑම් එල්ල වුණා. කගොෂිමාවල ලක්ෂ 06කට ආසන්න පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත පිටත් කර හැර තිබෙනවා.

ජල ගැලීම් අවදානමක් මතු වීමයි ඊට හේතුව. නාය යාමේ තත්ත්වයක් හටගත හැකි බව එරට කාලගුණ විද්‍යා බලධාරින් ප‍්‍රකාශ කළා. පසුගිය වසරේ ජූලි මාසයේදී ජපානයට බලපෑ ජල ගැලීමෙන් 200කට ආසන්න පිරිසක් මිය ගියා.

The post අධික වර්ෂාවෙන් ජපානයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG