Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කඩොල් ඇතුගේ දළ ප‍්‍රදර්ශනය ඇසළ මංගල්‍යයේ හය වන පෙරහැරේදී  

Add comments

කතරගම ඇසළ මංගල්‍යයේ හය වන පෙරහැරෙදී විශේෂ අවස්ථා රැසක් සංවිධාන කර ඇති බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.

බස්නායක නිළමේවරයා පළමු වරට පෙරහැරේ ගමන් කිරිමත් ඊට අයත්. කඩොල් ඇතුගේ දළ ප‍්‍රදර්ශනයද එදින සිදුකරන බවයි දිල්රුවන් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ඇසළ පෙරහැර මංගල්‍යයේ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ අයිටිඑන් මාධ්‍ය ජාලයයි. එහි තොරතුරු වරින් වර ගෙන ඒමටත් අයිටිඑන් මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබෙනවා.

The post කඩොල් ඇතුගේ දළ ප‍්‍රදර්ශනය ඇසළ මංගල්‍යයේ හය වන පෙරහැරේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG