Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේබල් කාර් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය  

Add comments

නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරිමයි මුලික අරමුණ.

නානුඔය සිට සිංගල් ටි‍්‍ර කන්ද හා ගෙගරි වැව දක්වා එය ක‍්‍රියාත්මක කිරිමයි සැලැස්ම. ආයෝජනය ඇමරිකා ඩොලර් මිලියන 50ක්. කුළුණු 21ක් මත එය ගොඩනැගිමට කටයුතු යොදා තිබෙනවා.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙසයි එය ක‍්‍රියාත්මක වන්නේ.

The post කේබල් කාර් ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG